ඔබේ දෙනෙතින් මගේ ලොව දැක සතුටු වෙන්නම් හදේ පතුලින්
ඔබේ සෙනෙහස ඉවත ලන්නට එපා මා නෙතු තෙමා කඳුළින්
මීට වසර 8 කට පමණ පෙර මාගේ තවත් එක් පෙම් කතාවක් නොවූ පෙම් කතාවක් ආරම්භ කළෙමි. ඒ මගේ බිරිඳ සමග ය. මගේත් ඇගේත් පෙම් සබඳතාවය වසර 3 කුත් මාස 7 ක් පමණ විවිධ ස්වරූපයන් දරමින් කෙළවර වූයේ.... අපගේ විවාහයෙනි... අපට අමතක විය හැකි බොහෝ දෑ අතුරින් බොහෝ දෑ මතක් කරවන මූලාශ්රයක් තිබේ... ඒ අපේ කවි පොතයි.... මා ඇයට මුලින්ම තෑගි කළ කවි පොතයි.... එය අපේ පෙම් කතාවේ මතක මං පෙතක් වැනිය... මේ එහි අන්තර්ගතයයි.... මෙහි අඩංගු වන්නේ මා ලියූ කවි පමණකි...
ඔබේ දෙනෙතින් මගේ ලොව දැක සතුටු වෙන්නම් හදේ පතුලින්
ඔබේ සෙනෙහස ඉවත ලන්නට එපා මා නෙතු තෙමා කඳුළින්