ඒත් මගේ ප්‍රියාදරියත් එක්ක පුංචි සවාරියක් ගිහාම ඒ දුක්, ප්‍රශ්ණ අභිබවා ජීවිතයේ ඇති සුන්දර බව දැනුනා... මේ ඒ ගැන ලියූවක්.....
සයුරු තෙර හිඳ
නුඹේ උණුසුම්
සුසුම් අතරේ
ගෙවූ පෙරදින
දැනුනු මිහිරෙන්
අත් විඳිමි මම
ජීවිතයෙ ඇති
අසිරිමත් බව …….
නුඹේ උණුසුම්
සුසුම් අතරේ
ගෙවූ පෙරදින
දැනුනු මිහිරෙන්
අත් විඳිමි මම
ජීවිතයෙ ඇති
අසිරිමත් බව …….
ඔව් අයියේ... සාමාන්‍යයෙන් ටුවර් එකක් ගියාම පුද්ගලික ප්‍රශ්න වලට මුහුණ දෙන්න හයියක් ලැබෙනවා වගේම දෙන්නා අතරත් මොනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඒ සියලු ප්‍රශ්න නිවාරණයි. ඒක අත්දුටු බෙහෙතක්.
ReplyDeleteඒක හින්දම මමනම් ඕක සමහර වෙලාවට අනෙක් පැත්තටත් පාවිච්චි කරනවා. ඒ කියන්නෙ කොහෙ හරි යන්න ඕනේ උනාම පොඩි විතර වලියක් දා ගන්නවා.. :) :)
ආ... ඒකත් නියමයි නේද...? කතාව ඇත්ත මල්ලී...
ReplyDelete