ආදරය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකින එක කොයි තරම් නම් සතුටක්ද....?
සුදු මුහුණ රතු කරන්
සෙනෙහසින් හිනැහියන්
සිහින් දෙනුවන් තුලින්
කඳුලු මතු වන තරම්
මෙලොව අන් කිසිත් නෑ
අගේ ඇති නුඹ තරම්
2002 – 04 - 18
රසයක් දැනුනොත් කමෙන්ට් එකක් දාන්න හොඳේ.....
පිංතූරෙ ගත්තෙ මෙතැනින්
සත්තකින්ම සෙනෙහෙ වැහෙන කවි පබැදුමක්
ReplyDeleteආදරණීය වචන පෙළක් අයියේ...
ReplyDeleteලස්සනට ලියල තියනවා
ReplyDelete@ගීත්
ReplyDeleteගොඩාක් ස්තුතියි සහෝ...
@මින්දද
ස්තුතියි මල්ලියා....
@Krishan
ස්තුතියි සහෝ....