පහන් සිලෙක
සැඟැවී ඉඟි කරනා
නුඹේ අහිංසක
දෑස් අගින් ……….
නිහඬ රැයේ
මා සවනට එබෙනා
නුඹේ මුවින් නැඟි
සිනා නඳින්………
තුන් සිත මොහොතක්
දැහැනක තබනා
නුඹේ රුවින් පිරි
සිහිනයකින් ……
අවදි වුනා සිත
අවදි වුනා සිත
නිදි යහනට වන් අසුරු සැනින් ……….!
2002 – 04 – 28
සැඟැවී ඉඟි කරනා
නුඹේ අහිංසක
දෑස් අගින් ……….
නිහඬ රැයේ
මා සවනට එබෙනා
නුඹේ මුවින් නැඟි
සිනා නඳින්………
තුන් සිත මොහොතක්
දැහැනක තබනා
නුඹේ රුවින් පිරි
සිහිනයකින් ……
අවදි වුනා සිත
අවදි වුනා සිත
නිදි යහනට වන් අසුරු සැනින් ……….!
2002 – 04 – 28
ඇත්තටම එහෙම වුනා ද කියලනම් මතක නෑ. හැබැයි මෙහෙම ලියලා නම් තියෙනවා.... සමහර විට අතිශයෝක්තියක් වෙන්නත් ඇති.
පිංතූරෙ ගත්තෙ මෙතැනින්
පිංතූරෙ ගත්තෙ මෙතැනින්
"සිහිනෙන් ඔබේ රුව පෙනෙනවානම්
ReplyDeleteඅවදි නොවී ඉන්නම්..."
හැමදාමත් වගේ ආදරණිය වචන පෙළක් අයියේ...
බොහොම ස්තුතියි මල්ලි ඇවිත් කමෙන්ටුවක් දාලා යනවට්. අපිට තාම වැඩිය කමෙන්ට් වැටෙන්නේ නෑනේ.
ReplyDelete